ජීව දායක වකුගඩු බද්ධ කිරීම
වකුගඩුවක් දානය කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් වන සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියෙකු, දානය කිරීමට සුදුසුදැයි දැනගැනීමට ඇගයීමට ලක් කළ හැක.
දායකයාගේ සෞඛ්‍යය සහ තීරණය ආරක්ෂා කිරීම සඳහා, ඔහු හෝ ඇය වෙනම සහ රහසිගතව ඇගයීමට ලක් කරයි. වකුගඩුව දානය කිරීම දායකයාටත් වකුගඩුව ලබන පුද්ගලයාටත් ආරක්ෂිත සහ සුදුසුද යන්නද මෙම ඇගයීමේදී සලකා බලයි.
ඇගයීමට පැමිණීමෙන් වකුගඩුව දානය කළ යුතුම බව අදහස් නොවේ. ඇගයීමෙන් පසු වකුගඩුව දානය කිරීමට නොහැකි විය හැක.
