AV ෆිස්ටියුලාව
ශල්‍ය වෛද්‍යවරයෙකු සාමාන්‍යයෙන් අතේ ධමනියක් සහ ශිරාවක් එකට සම්බන්ධ කර AV ෆිස්ටියුලාවක් සාදයි. එවිට ශිරාව කාලයත් සමඟ විශාල සහ ශක්තිමත් වී ඩයලසිස් සඳහා භාවිත කිරීමට සුදුසු වේ.
- ඩයලසිස් සඳහා භාවිත කිරීමට පෙර AV ෆිස්ටියුලාවට වර්ධනය වීමට කාලයක් අවශ්‍ය වේ.
- සමහරවිට එය ඩයලසිස් සඳහා භාවිතයට සුදුසු කිරීමට තවත් ශල්‍ය හෝ වෛද්‍ය ක්‍රියා පටිපාටියක් අවශ්‍ය විය හැක.
- AV ෆිස්ටියුලාව භාවිත කරන සෑම ඩයලසිස් සැසියකදීම ඉඳිකටු දෙකක් භාවිත කරයි.
